රාජිත සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩ බාරගනී


 


සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර  රාජිත සේනාරත්න මහතා අද (21) පෙරවරුවේ සුබ මොහොතින් බොරැල්ල සුවසිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සුභ නැකතට අනුව අමාත්‍යවරයා රාජකාරී කටයුතු ආරම්භ කළේය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)