රාවණා ඇල්ල සිඳෙයි



(පාලිත ආරියවංශ)
 
මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණ තත්වය සමඟ ප්‍රදේශයේ දියඇලි හා උල්පත්වල ජලය සිඳීයමින් පවතී.
 
රාවණා ඇල්ලේ ජලය සිඳීගොස් ඇති අයුරු අද (25) දක්නට ලැබුණේ මෙසේය.