(යොහාන් භාසුර)
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට අදාල ගාස්තු ඉහළ නංවමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රී (10) නිකුත් කර තිබේ.
ඒ අනුව රියදුරු බලපත්‍රයක් ලබාගැනීම සහ රියදුරු බලපත්‍රය අලුත් කිරීම ඇතුළු සියලුම ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.