රොටරි සමාජයේ නව සභාපති තෝරා පත්කරයි


කොළඹ සෙන්ටිනියල් රොටරි සමාජයේ (2019-2020) සඳහා නව සභාපති ලෙස එයාර් වයිස් මාෂල් ක්‍රිෂාන් යහම්පත් මහතා  තේරී පත්විය.

රොටරි සමාජයේ හිටපු සභාපති තිස්ස දිසානායක මහතා විසින් නව සභාපතිවරයාට නිල පදක්කම පළදවන ලදී.

කොළඹ ගලදාරි හෝටලයේ බෝගන්විලා බෝල්රූම් හිදී මෙම උත්සවය පැවැත්විණි.

 

ඡායාරූප - ගයාන් අමරසේකර