ලොව වයස්ගතම කත දිවි සැරියට සමු දෙයි


ලොව වයස්ගතම කාන්තාව වූ ජපන් ජාතික කනේ ටනාකා මහත්මිය  අද අභවප්‍රාප්ත වූවාය.  

1903 වසරේ ජනවාරි මස 2 වෙනි දින ජපානයේ ෆුකෝකා ප්‍රදේශයේදී ඇය උපත ලැබු ඇය අවුරුදු 119ක ආයු වින්දාය. 

රයිට් සහෝදරයන් ප්‍රථම පියාසැරිය   ගුවන්ගත ටනාකා ඉපැදුණු වසරේය වීම මෙන්ම   මාරි කියුරි  නොබෙල් ත්‍යාගය දිනූ ප්‍රථම කාන්තාව බවට පත් වුයේත් ඇය ඉපැණු වසරේය.