වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබා දෙන්නැයි උද්ඝෝෂණයක්


 

(ලහිරු හර්ෂණ)

වකුගඩු රෝගීන්ගේ හිඟ  ඖෂධ කඩිනමින් ලබා දෙන්නැයි   පවසමින්  සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට  උද්ඝෝෂණයක් පැවැත්වේ.

 නිදහස් සෞඛ්‍ය සේවය උදෙසා ජනතා ව්‍යාපාරය මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

 මෙම උද්ඝෝෂණයට  200 කට අධික පිරිසක් සහභාගී වී සිටින අතර මේ හේතුවෙන් අවට මාර්ගයන්හි දැඩි රථවාහන තදබදයක් පවතී.