වතු කම්කරු වැටුප ඉහළ දමන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්


වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරුවෝ සහ සිවිල් ක්‍රියාකාරීහු පිරිසක් අද (23) කොළඹ ගෑස් පහ හන්දියේ සිට පා ගමනින් පිටකොටුව බෝධිය අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි