වතු කම්කරුවෝ බදුල්ල - කොළඹ පාර වසති


පාලිත ආරියවංශ

 

වතුකම්කරු වැටුප් වැඩි කරන්නැයි වතු කම්කරු වෘත්තීය සමිති ආරම්භ කර ඇති උද්ඝෝෂණයක් හේතුවෙන්  බදුල්ල - කොළඹ මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා ඇතිවිය.