වසන්ත වෙනුවෙන් අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්


(ඉන්දිකා  රාමනායක)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් ආරම්භ කර ඇත.

ඔවුන් බැනර්  ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරත වෙමින් සිටී.

(ඡායාරූප: ශාන්ත රත්නායක)