ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය


සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්‍රහය කොළඹ නගර ශාලාව ඉදිරිපිට බුදු පිළිමය අසලදී අද (21) ආරම්භ විය.

 

ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව මහජන අත්සන් ලබා ගැනීමද මෙහිදී සිදු කෙරිණි.

ඡායාරූප : ඉෂාන් සංජීව