ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා වැලිගම මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 42182ක් ලබා ගත්තේය.
සමගි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 21248ක් ලබාගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා 10628ක් ලබා ගත්තේය. නාමල් රාජපක්ෂ මහතා 1969ක් ලබාගත් අතර දිලිත් ජයසේකර මහතාට හිමි වුයේ ඡන්ද 1064කි.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා වැලිගම ආසනයේ ඡන්ද 23065 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 2692 ක ලබා ගත්තේය.
2019 ජනපතිවරණයේදී වැලිගම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි විය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 52439 හිමි විය.