වැලිවේරියේ වෙඩි තැබීමක්


(තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .

තුවාලකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට තහවුරු නොවු පුවත් සඳහන් කරයි.