විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි


(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්‍ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ.

රට පුරා විවිධ ප්‍රදේශවලදී ලබාගත් අස්සන් සහිත විශාල ලේඛණයක් එහිදී මහජන උපයෝගිතා කොමිසමට භාරකළේය.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)