විපක්‍ෂ නායක - මාලදිවයින ජනපති අතර හමුවක්


විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා සහ මාලදිවයින ජනාධිපති ඊබ්‍රහිම්  මොහොමඩ් සෝලී මහතා අතර හමුවක්  අද (05) කොළඹ හිල්ටන් ‌හෝටලයේදී පැවැත්විණි.

ඡායාරූප - ළහිරු හර්ෂණ