විශ්ව විද්‍යාල ආචාර්යවරු නිහඬ විරෝධයක


(රංජන් කස්තුරි)

කොතලාවල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් රටපුරා සියලු විශ්ව විද්‍යාලවල අද පෙරවරුවේ ආචාර්යවරු උද්ඝෝෂණයක නිරත වූහ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු අද ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වූහ.

කොතලාවල ජනතා හකුලාගන්නැතෙක් ඔන් ලයින් වර්ජනය අත්නොහරින බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි මහතා පවසයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)