(සුජිත් හේවාජුලිගේ)
රජයේ සියලුම විශ්‍රාමිකයන් සඳහා අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ලබාදෙන බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන දේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
සැප්තැම්බර් මාසයේදීමනාව සමග ඔක්තෝබර් මාසයේ සිට එම දීමනාව ගෙවන බවද එහි සඳහන්වේ
චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කරනු ලැබ ඇත.
විශ්‍රාම දීමනාව ඔක්තෝබර් සිට
Recommended Articles