වෙසඟ සමරන බැතිමතුන්


වෙසක් පුන් පොහෝ දිනය වන අද(07) දිනයේදී ලංකාවාසීහු නිවාසවලට වී තමන් සෑදු වෙසක් කූඩු, බකට් සහ පහන් දල්වමින් සම්බුදු තෙමඟුල සිහිකළහ.

කොළඹ අවට ජනතාව ඊට දායක වූ අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප - ළහිරු හර්ෂණ)