(දයාරත්න ඇඹෝගම සහ උපාලි ආනන්ද)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
සිවුරක්,වටාපතක් හා පත්‍රයක් සහිත බැගයක් තුළ මෙම අත්බෝබය තිබියදි පොලිසිය සොයා ගෙන තිබුණි.