ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් - විපක්ෂ නායක අතර හමුවක්




ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ්  මැකිනොන් මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) පස්වරුවේදී  විජේරාම නිවසේදී පැවැත්විණි.
 
මෙහිදී රට තුළ පවතින වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා වූ අතර මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් යන මහත්වරු ද සහභාගී වූහ.
 
( ලහිරු හර්ෂණ)