අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ ද, අමාත්‍ය නවීන් දිසානායක සහ පාර්ලිමේන්තු මයන්ත දිසානායක යන මහත්වරුන්ගේ මව ද වන අභාවප්‍රාප්ත ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය වැඩම කළ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතීමවරු පිරිසක් ද සහභාගි වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර