සජබ පා ගමන යක්කලින් අරඹයි


( තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර.)

සමගි ජනබල වේගය මහනුවර සිට කොළඹ බලා යන පා ගමන අද (30) යක්කල ආයුර්වේද රෝහල අසලින් ගමන් ඇරඹීම සමගි ජන බලවේගය නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

අද  පෑලියගොඩ නගරය දක්වා ගමන් ගන්නා පෙළපාලිය යක්කල නගරය පසුකළ අයුරු