සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විරෝධතාවක


(ශාන්ත රත්නායක)

සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය අද(27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සතියකට පැය 48 ක් වැඩකරන බව කී ඔවුහු  අමතර පැය 8ට වැටුපෙන් 30න් එකක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධය දැක්වූහ.