සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි


 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

අද(07) දිනයට යෙදෙන වෙසක් පුන්පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.

එහි දර්ශන ඉහත ඡායාරූපයන්හි දැක්වේ.

(ඡායාරූප - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)