සරසවි සිසු උද්ඝෝෂණය


 
 
 
 
 
 
 
 
 
 
 
විශ්ව විද්‍යාල සිසුහු  විශ්ව  විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ  ප්‍රධාන ගේට්ටුවේ ඉබි යතුරු  කඩා බාධකද කඩා දමා අයතන පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කිරීම  හේතුවෙන්  එම ස්ථානයේ ආරක්ෂාව  තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්හ.
 
 අග්නිදිග සහ රජරට සරසවි සිසුහු 2000 කට අධික සංඛ්‍යාවක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
 
 
(ඡායාරූප - ළහිරු හර්ෂණ)