සාපෙළ ලියන්න සිසුන් විභාග මධ්‍යස්ථාන වලට


අපොස සමාන්‍ය පෙළ විභාගය අද (2) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 4987 ක දී ආරම්භ කෙරිණි.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 433,050 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 283,958 ක් පෙනී සිටිති.

මුළු අයදුම්කරුවෝ සංඛ්‍යාව 717,008 කි .

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

ඡායාරූප - ලලිත් නවරත්න