සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණය විවෘත කෙරේ


 

දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජුබර් රහුමාන් , කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )