සුන්දර උණවටුන වෙරළ පාළුවට


(ඩී.ජී.සුගතපාල)

ලෝව දර්ශනියම වෙරළවල අතරින් එකක් ගාල්ල උණවටුන වෙරළ  සංචාරයකන්ගෙන් තොර වීම නිසා පාළුවට ගොස් ඇත.

උණවටුන වෙරලේ සංචාරකයින් සිය ගණනක් සාමාන්‍ය දිනක උදෑසන දැකගත හැකි වුවද කොවිඩ් වසංගතය නිසා දැන් උණවටුන වෙරළ පාළු ස්වභාවයක් ගෙන ඇත.

මේ නිසා සංචාරක ව්‍යාපාරයෙන් යැපුන බොහෝ දෙනා පවසන්නේ දැන් තමන් අසරණ තත්වයට පත්ව ඇති බවයි.