සුරකිමු ශ්‍රී ලංකා ⁣ව්‍යාපාරය මගින් පැල බෙදීමේ වැඩසටහනක්


සුරකිමු ශ්‍රී ලංකා ⁣ජාතික ව්‍යාපාරය විසින් සෙනෙහසේ තුරුවියන රුක් රෝපණ ව්‍යාපෘතිය යටතේ පැල බෙදීමේ වැඩසටහනක් අද (14) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී  සිදුකෙරිණි.

සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගල හිමියන් විසින් සංඛේතාත්මකව කරඳ පැල බෙදා දීම සිදු කළ අතර කලාකරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර