හග්ගල උද්‍යානය මලින් බර වෙයි


(නිශාන්ත කුමාර)

සුන්දර  උඩරට කඳුකරයට වසන්තය උදාවීමට ඇත්තේ තවත් මාස කීපයකි.

වසන්තය උදාවීමටත් මත්තෙන්  මෙරට පිහිටි ප්‍රධානතම උද්භිද උද්‍යානයක් වන හග්ගල උද්‍යායනයේ ගහ කොළ මලින් බරවී තිබේ.

මේ වන විට ඇරඹී ඇති පාසල් නිවාඩු සමයත් යහපත් කාලගුණයත් හේතුවෙන් මේ දිනවල අති විශාල පිරිසක් උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණේ.