හර්තාලයෙන් රටම අඩපණයි


 

ආණ්ඩුවට එරෙහිව අද (06) දිනයේ අරඹා ඇති හර්තාල් ව්‍යාපාරයට සහය  දෙමින් රට පුරා ජනතාව කටයුතු කරන අයුරු දකින්නට ලැබේ.

කඩ සාප්පු වසා දමා ඇතැම් ස්ථානවල කලු කොඩිද ඔසවා තිබේ. එමෙන්ම පෞද්ගලික, රාජ්‍ය අංශ පිරිස්ද සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව මෙම හර්තාලයට සහය දක්වති. පොදු ප්‍රවාහන සේවාද මුළු මනින්ම අඩාල වී තිබේ.

අධික ජනාකීර්ණ නගරයක් වන කොළඹ නගරයද අද (6)දිනයේ හිස් පාළු ස්වාභාවයක් ගෙන ඇති අතර කොළඹින් පිට නගරද මේ අයුරින් පාළු වී තිබේ.

(ළහිරු හර්ෂණ - කොළඹ නගරය )


( වවිනියාව නගරය- සිතුම් චතුරංග)


(පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මීරිගම ලෝලුවාගොඩ පිහිටි ආයෝජන කලාපයේ පන් දහසක පමණ සේවක සේවිකාවෝ  හර් තාලයට සහාය පළ කරමින්  පෙළ පාලියෙන් මීරිගම නගරයට යන අයුරු.


( නිකවැරටිය- ප්‍රියානි මංගලිකා ) 


(යොහාන් බාසුර- පානදුර නගරය)


(කොටුව දුම්රියපොල - ශාන්ත රත්නායක)


පිටකොටුවේ බැස්ටියන් මාවතේ ගෝඨාභයගේ මළ බත උයමින්

(ඡායාරූප: ශාන්ත රත්නායක)


(පිටකොටුව පුද්ගලික බස් නැවතුම්පොළ - ශාන්ත රත්නායක)