හිටපු ජනපතිගේ බාල පුතු යුගදිවියට


 

ඡායාරූප - ෆේස්බුක් ඇසුරෙනි

හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ බාල පුතු රෝහිත රාජපක්ෂගේ විවාහ උත්සවය වීරකැටිය මැදමුලන දී අද (24) පැවැත්වේ.

පක්ෂ විපක්ෂ දේශපාලඥයන්, හිතමිතුරන්, ඥාතීන් ඇතුළු පිරිසක් විවාහ මංගල උත්සවයට සහභාගී වුහ. 

අද (24) පෙරවරුවේ පැවැති සුබ නැකතින් විවාහ මංගල්‍යයේ පෝරුවේ චාරිත්‍ර සිදු කෙරුණු අතර එහි ඡායාරූප කිහිපයක් ඉහතින් දැක්වේ.

(28535)