හින්දු ජනයා තෛපොංගල් සමරති


 

 ( ඡායාරූප - ශාන්ත රත්නායක- 14  කොළඹ  කොච්චිකඩේ පොන්නම්බලම් අනිස්වාරම් කෝවිල)


හින්දු ජනතාවගේ වාර්ෂික ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් දින උත්සවය අද(14) ට යෙදී ඇත. නව වසරක උදාව තෛපොංගල් වශයෙන් හැඳින්වේ.
 
හින්දු ජනතාව තම නිවස ඉදිරිපිට අලුතින් ලිප් බැද ලිප ගිනි මොලවා ධාන්‍ය වර්ග වලින් සමන්විත විශේෂ කිරිබතක් සකස් කර එම කිරිබත හින්දු චාරිත්‍රානුකූලව සූර්ය  දෙවියන්ට පුදකරති.ගොවියාට සක්‍රිය දායකත්වයක් දක්වන සූර්යයාට පළමු දිනයේ තෛපොංගල් උපහාරය දක්වා දෙවන දිනයේදී (15) ගොවිතැනේදි ගොවියන්ට  දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පුදකරති.

තෛපොංගල් සමරන ජනතාවගේ ඡායාරූප පහතින් දැක්වේ.

(රංජිත් රාජපක්ෂ - හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිල)

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක )

(ඔගස්ටින් ප්‍රනාන්දු - හලාවත මුන්නේශ්වරම ඊශ්වර මහා දේවාලය)

(පාලිත ආරියවංශ - බදුල්ල කදිරේෂන් කෝවිල)

(ටී. එල්. ජව්ෆර්කාන් - මඩකලපුව ආනයපන්දී  පිල්ලයාර් කෝවිල)

( මනුර සෙල්ලහේවා- හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මාවඩි පත්තිනි දේවාලය 

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

( මෙහොමඩ් ආසික් )