හිරු ගවේෂණ යානය ගමන් අරඹයි


ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ, 'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය, හිරු ගවේෂණයට යෑමට සූදානමින් සිටී.

යානය තව මිනිත්තු කීපයකින් එනම් 11.50 ට උඩු ගුවන බලා යනු ඇත්තේ ඉන්දියාවේ නිෂ්පාදිත PSLV රොකට්ටුවක ආධාරයෙනි.

'ආධිත්‍යා Aditya L1' රොබෝ යානය, රොකට්ටුවේ ආධාරයෙන් උඩු ගුවනට යන දසුන් මෙතැනින් සජීවීව නරඹන්න.