හෙට පෙනෙන කොළඹ අද ඉදිවන හැටි


2019 වර්ෂයේ දී ඡායාරූපකරණය සඳහා කොළඹ නගරය සුදුසු  සංචාරක ගමනාන්තයක් ලෙස නම් කෙරුණි. කොළඹ නගරයේ සුන්දරත්වය දිනෙන් දින අලුත්වන අතර දැවැන්ත නිවාස සංකීර්ණ මෙන්ම සාප්පු සංකීර්ණ ද මේ වන විට ලහි ලහියේ ඉදිවෙමින් පවතී.

ඉදිවෙමින් පවතින වරාය නගරය, ගංගාරාමය ආසන්නයේ බේරේ වැව මැද පිහිටි සතුටු දූපත, අල්ටයාර් නිවාස සහ සාප්පු සංකීර්ණය, මුවර්ස් ක්‍රීඩාංගණය, හිල්ටන් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයට පසුපසින් නැඟෙන නෙළුම් කුළුණ ජායාරූප වලින් පෙන්නුම් කෙරේ.

ඡායාරූප - මලීෂා ගුණවර්ධන