‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’


(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
(ඩයනා උදයංගනී)

ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. 

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - ‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’