’’පුතානෝලගේ පියානෝලා අළුගෝසුවෝ’’


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

එදා අළුගෝසුවන් ලෙස කටයුතු කළේ පුතානෝලගේ පියානෝලා බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔවුන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය  දවසින් දවස නැති කළා.අපේ රට විනාශ කළේ 1983 කළු ජූලිය. ඒ සමග ජවිපෙ ඇතුළු  පක්ෂ තහනම් කළා.ජේ.ආර්, ප්‍රේමදාස, රනිල් ආණ්ඩුව ක්‍රියා කළේ මෙහෙම තමයි.ශිෂ්‍ය සංගම් තහනම් කළා.බටලන්දට පසුබිම මේවා තමයි.එදා කොළ කොටි කිව්වේ කාටද? ඒ කාලෙ හිටපු ඇමතිවරුන්ට .ඔවුන්ගේ බොඩි ගාඩ්ලට යනුවෙන්ද බටලන්ද විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කීය.