සර්වඥ ධාතු වන්දනාවට ජනපතිත් යයි


ඡායාරූප  - චතුර එස් .කොඩිකාර 

ඉන්දියාවෙන්  වැඩම කරවන  ලද  සාරානාත්  සර්වඥ  ධාතුන්  වහන්සේලා   වැඳ පුදා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අරලියගහ මන්දිරයට පැමිණියේය.


මහජන ප්‍රදර්ශනය  විවෘත   කිරීම    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  යන මහත්වරුන්  ගේ  ප්‍රදානත්වයෙන් සිදුකෙරුණු අතර  එ
ම අවස්ථාවට  බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා  මහතා  ඇතුළු පිරිසක් සහභාගි  වී සිටියහ.