දෙවිනුවර පුරවරය හා ඒ අවට ගම්වල වැඩිවශයෙන් සිටින්නේ ජීවත්වීමට අරගල කරන ප්‍රජාවකි. ඔවුහු මහසයුරේ, ගොවිපළේ, කම්හලේ,
සඳැල්ල
තිරිවාණ පළිඟුවෙන් හදන දියතරිප්පු ඇස් කණ්ණාඩි
ශ්‍රී ලංකාවට ආවේණික වූ කණ්ණාඩි විශේෂයකි “දියතරිප්පු” කණ්ණාඩිය. මෙය වසර 800ක පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. රජ දවස
බොලිවුඩය ජයගත් මිතිලා පෝල්කාර්
2016 වසරේ 23 හැවිරිදි ඉන්දීය තරුණියක යූ ටියුබ් හරහා ඉන්දියානුවන්ගේ පමණක් නොව, ලොව කාගේත් අවධානය දිනා ගත්තාය. ඇය මිතිල
වෙඩි වැදී මළ සිරුරෙන් ලේ ගලනු දුටු දරුවෙක්
පෙර භවය හෙළි කළ දරුවන් අතරින් මළසිරුර තිබූ අයුරු දුටු බැව් අනාවරණය වූ අවස්ථා පිළිබඳව පුනර්භව පර්ෙය්ෂණවලදී හෙළ
සිරුරෙන් පිටත සිට තමාගේම මරණාසන්න මොහොත දුටු මිනිස්සු
මෙතෙක් පවතින තත්ත්වය නම් විද්‍යාව සහ දර්ශනවාදය එකිනෙකට සම්බන්ධතාවක් නැති ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකීමයි. විද්‍යාව
චීන සංචාරකයන් නැතිව වේළෙන ‘මීගමු වෙරළ’
අතීතයේදී අප රට සතුව තිබූ සුන්දරම වෙරළ තීරය වූයේ මීගමුවයි. ඇතැම් දෙස් විදෙස් නායකයන් මෙරට සිදුකළ කෙටි සංචාරවලදී ප
ගෙදරට කොටු කරගෙන හැදූ සමන්ට හැදුණු රෝගය
අපේ කතාන්දරයේ කතානායකයා සමන් කුමාරයි. හෙතෙම උසස් අධ්‍යාපනය හමාරවී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින වයස අවුරුදු
කුඩා දරුවන්ගේ ඇඳුම් මහන පල්ලේකැළේ නොබල්ස් කම්හල
මහනුවර දිස්ත්‍රික්කයේ ආයෝජන කලාපය පිහිටා තිබෙන්නේ පල්ලේකැළේ බලගොල්ලේ ය. එහි විවිධ නිෂ්පාදනවල නිරත කර්මාන්ත ශාල
සුද්දගෙ කාලේ සිට වැජඹෙන පිටකොටුවේ බෝධිය
කොළඹ මතු නොව, මුළු ශ්‍රී ලංකාවේම උද්ඝෝෂණ, පිකටිං, සත්යග්රහ සඳහා වර්තමානයේ වඩාත්ම ප්‍රකට ස්ථානය කොළඹ කොටුව දුම්
58 වසරේ රට හෙල්ලූ හමුදා වෙඩි තැබීම
ගන්දර බටහිර පදිංචි ඒ.ජී. අර්ලිස් සිල්වා මහතාගේ මරණය ගැන මැද කොළඹ පළමු වැනි පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් කේනමන් මහ
ලංකාවේ පළමු කොන්ක්‍රීට් වේල්ල නාලන්දේ හැදූ කතාව
‘බ්‍රිතාන්‍ය පුවත් සේවය ඉදිරිපත් කරන එඩිම්බරෝ ආදිපාදවරයාගේ ආසියානු සංචාරය 1957 වසරේදී එංගලන්ත රැජිනගේ වල්ලභයා නො
ලොව විෂම ගස ‘මැන්චිනෙලා’
‘ලෝකයේ විෂම ගස’ කුමක්දැයි දන්නවාද? වැස්ස වෙලාවක මෙම ගස යට සිටියොත්, සම පිලිස්සී දියපට්ට හට ගනීවි. ගසේ පුංචි ලස්සන
මලියදේව රහතුන් වැඩසිටි මලිදුව ගම්පියස
දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මලිදුව ප්‍රදේශය කුඩා කුඩා ගම්මාන රැසක
අදෘශ්‍යමාන බලවේගයකින් මරා දැමූ සුරූපී තරුණිය
මිනිස් ආත්මයේ දී යම් අයෙකුට ඉලක්කගතව කරන වචන හරඹයන්, යුද හරඹයකට වඩා විනාශකාරී භයානක බව දන්නේ කීයෙන් කී දෙනාද? මිනි
සිංහල දෙමළ මිශ්‍ර වූ අපූර්ව ජන කොටසක්
ඔවුහු විටෙක පන්සලට යති. තවත් විටෙක කෝවිලට යති. සිංහල හින්දු අලුත් අවුරුද්ද මහ ඉහළින් සමරන ඔවුහු වෙසක් පොසොන් ආදී
ගමට තිබූ ලංගම බසය නැති කරගත් හැටි
එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ පොරොන්දු අතර බස් ව්‍යාපාරය ජනසතු කිරීම ප්‍රධා
නාය යාමකින් හැදුණු ලස්සන විලක්
සොබාදහම විටෙක සෞම්‍යය. විටෙක ප්රචණ්ඩය. මිනිසුන් දහස් ගණනක් එකවර මරා දමන්නට තරම් සැහැසිවන සොබා දහම එවැනිම ව්‍යසන
ජීවත් වෙන්න ඔක්සිජන් ඕනෑ නැති සතා
මනුෂ්‍යයන් ඇතුළු බහු ෙසෙල ජීවීන්ට ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය වෙයි. ආහාර හෝ ජලය මෙන් නොව ඔක්සිජන් නැතිව අපට ජීවත්
විදුලි කණුවේ වැදී වැටුණු යතුරුපැදිකරුගේ මරණයේ අභිරහස
ඒ මේ අත වැනෙමින් ආ යතුරුපැදිය එකවරම පාරෙන් ඉවතට පැන විදුලි කණුවේ ගැටී ඇද වැටුණි. එහි රියදුරු විසිවී පාරට වැටුණේය.
රේල්ලුවේ උසස් නිලධරයකුගේ බිරිඳක් නිසා ඉපදුණු කැන්ඩි ඉන්ටර්සිටිය
කන්ද උඩරට නොඑසේ නම් මහනුවර ප්‍රසිද්ධියට පත් වූයේ සිංහල රාජ සමයේ පටන් බව නොරහසකි. එයට හේතුව අන් කවරෙක් වත් නොව සිංහ
හොල්මන් කාමරයක පලහිලව්ව
හැමිල්ටන් වයිට්ලර්, එක්දහස් අටසිය නවයේ දිනයක පෝස්ට්මත් නගරයට පැමිණියේ තමන් සේවය කළ බ්‍රිතාන්‍ය නෞකාව පෝස්ට්මත්
සොහොනෙහි ලියැවුණු නොමැරෙන හරබර වැකි
ශ්‍රී ලංකාවේ සේම ලොව බොහෝ රටවල මළගිය ඇත්තන් වෙනුවෙන් ස්ථිරසාර මීනී වළවල් තනා ඒ ආශ්‍රිතව අපූරු සිහිවටන ලිවීම කලාව
මාළු බිත්තර දාන්න එන කල්ලරාවේ ‘ගැහැනු මුහුද’
තිරියායේ ගිරිහඬු සෑය පිහිටි කඳු ගැටය මතට නැග බැලූ විට නැගෙනහිර පැත්තෙන් පෙනෙන්නේ සුදුවන් පෙණ නංවන නිල්වන් මුහුද
අදටත් මිනීමරුවන් හෙළිනොවූ ‘රංජනී ටැක්සි කැබ්’ අබ්රහස
කෙනෙකුගේ ජීවිතයේ විවාහ වන දිනය තරම් තරුණයකුගේ ජීවිතයේ රසබර මෙන්ම, චමත්කාරජනක දිනයක් තවත් තිබේද? සතියකට පසු එළඹෙන
වෙලාවට කලින් එසවූ ඉංග්‍රීසි කොඩිය බිම දැමූ වාරියපොළ හාමුදුරුවෝ
අස්ගිරි මහ විහාරයේ වැඩ සිටි වාරියපොළ ශ්‍රී සුමංගල අනුනාහිමියෝ උඩරට ගිවිසුම හා සබැඳි වීර සංඝ පීතෘවරයාණන් වහන්සේ
තොල් රතු කිරීමට ආලේප ඉල්ලූ පිරිමි දරුවෙක්
කුඩා දරුවන් මගින් හෙළි වන ගති සිරිත් පෙරභවය හා සම්බන්ධවන සිදුවීම් පුනර්භව පර්ෙය්ෂණවලදී නිතර දක්නට ලැබේ. පුනර්
ත්‍රිකුණාමල වරායේ ගිලුණු බ්‍රිතාන්‍ය නැවක්
කොළඹ හමුදා මූලස්ථානයේ තිබුණේ දැඩි උණුසුම් තත්ත්වයකි. සියලුම රහස්‍ය වාර්තාවලින් හෙළිකර තිබුණේ එදින ත්‍රිකුණාම
පිදෙල් කැස්ත්‍රෝගේ රහස් එළිවෙයි
පිදෙල් කස්ත්‍රෝ කී සැණින් මතකයට නැගෙන්නේ කියුබාවයි. කියුබාව යනු පිදෙල් කස්ත්‍රෝගේ රාජ්‍යයයි. කියුබාවේ විප්ලවයෙ
හිම කඳු දියවී සාගර ජල මට්ටම ඉහළ යයි ද?
ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පෘථිවියේ ඇති ග්ලැසියර හා හිමපර (ICE SHELF) දියවී ගොස් 2050 වනවිට සාගර ජල මට්ටම අඟල් 1
ජීවිතය ජයගත් අයෝමය ගැහැනිය කිරන් ඩෙම්ෙබිලා
ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර වැසියන්ට කිරන් ඩෙම්බේලා අමුත්තියක නොවෙයි. ඇය සුපිරි චරිතයකි. හයිද්‍රාබාද් නුවර සිට