ලොව ප්‍රථම ලේසර් තොරණ විවෘත වේ.


ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කෙරේණි.

ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ.එයට වරාය සහ නාවික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය

(සටහන සහ ඡායාරූප - ශාන්ත රත්නායක)