වෙසක් පුන් පෝ දින රටපුරා පින්කම්


 

අද(10) දිනට යෙදී ඇති වෙසක් දිනය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් පැවැත්විණි.

කැළණි රජ මහා විහාරය

(ඡායාරූප-ශාන්ත රත්නායක)


පොළොන්නරුව ගල් විහාරය

(ජායාරූප - කරුණාරත්න ගමගේ)


බදුල්ල මුතියංගන රාජ මහා විහාරය

(ඡායාරූප- ප්‍රසන්න පත්මසිරි)


අනුරාධපුර ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය

 

 

(ඡායාරූප- උපුල් තම්මිට )

(ඡායාරූප- අතුල බණ්ඩාර )


සම්බුදු තෙමගුල හා අටවැනි රණවිරු දිනය නිමිත්තෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රණවිරුවන් ලේ දන් දීමේ වැඩසටහනක් යාපනය ශික්ෂණ රෝහල් ලේ බැංකුවේදී පැවත්විණි.

(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

 

 

මහනුවර දළදා මාලිගාව

 

 (ඡායාරූප-මොහොමඩ් ආසික්)