වෙසක් පොහෝදා ගංගාරාමය


  
ඡායාරූප -  චතුර එස් .කොඩිකාර 

වෙසක්   පුන් පොහොය  නිමිත්තෙන් කොළඹ  හුණුපිටියේ ගංගාරාමය විහාරස්ථානට අද (29)   පැමිණි උවැසි උවැසියෝ පෙහෙවස් සමාදන් වුහ.

මේ අතර ගංගාරාමය වැඳපුදා ගැනීමට  බොහෝ පිරිසක්  විහාරස්ථානයට පැමිණ සිටියහ.