ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.
තමා ආණ්ඩුවට එකතු වූයේ බහුතරය ඇතැයි ප්‍රකාශ කළ නිසා බවත්, පාර්ලිමේන්තුවේ බහුතරය නැති බව අද පෙනී ගිය බවත් සේනානයක මහතා කීවේය.
ඔහු මේ බව කීවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යයට අදහස් දක්වමිනි.
(36698)
(ඡායාරූපය හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)