එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය.

වැඩිදුර කියවන්න-http://www.lankadeepa.lk/latest_news/15202525

(ඡායාරූප හා වීඩියෝ -ශාන්ත රත්නායක)