පොලිතින් නිෂ්පාදකයෝ විරෝධතා පාගමනක


(ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක)

පොලිතින් තහනමට විරෝධය පාමින් දිවයින පුරා සිටින පොලිතින් නිෂ්පාදකයෝ අද(21) කොළඹට පැමිණ විරෝධය පළ කළහ.

ඔවුහු සිය ඉල්ලීම් රැගෙන විරෝධතා පාගමනින් කොළඹ ගුණසිංහපුර සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින්න ගියහ.