(අයි.ආර්.ඉන්දික)
ඇල්ල -වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේ දී බස් රථයක් බෝක්කුවකින් පහළට පෙරලීමෙන් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් උමාඔය ව්‍යාපෘතියේ සේවකයන් බව ද පොලිසිය සඳහන් කරයි. රාත්‍රි වැඩ මුරය නිමා කර නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බසයක් මෙසෛ් අනතුරට ලක්වී ඇත.