හිරු සහ ගවයා පුදන තෛපොංගල්


ලොව පුරා හින්දු බැතිමතුන් ජනවාරි 15 වැනි දා තෛපොංගල් උත්සවය සැමැරූ අතර තෛපොංගල් අවසන් වන්නේ අද (16) සවස මාට්ටු පොංගල් උත්සවයෙනි.

තෛපොංගල් දා සූර්යා වෙනුවෙන් තම කෘතඥතාව පල කරන හින්දු බැතිමත්හු මාට්ටුපොංගල් දා ගවයා වෙනුවෙන් කෘතඥතාව පළ කරති.

පහත වීඩියෝවේ දැක්වෙන්නේ තෛපෝංගල් සමරන ආකාරයයි.
 
වීඩියෝ සහ පිටපත - තරිඳු ජයවර්ධන
පසුබිම් කථනය - දිමුතු සඳරුවන්