රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීමේ අදහස, වරින් වර බලයට පත්වන ආණ්ඩු මතක් කරන එහෙත් ක්රියාවේ නොයොදන අංශයකි. පෞද්ග
විශේෂාංග
නිමක් නොපෙනෙන විදුලිය කැපිල්ල
මෙම සටහන තබන මොහොත වනවිට රට තුළ විදුලිය කැපිල්ල දිනකට පැය තුනකි. වැඩිකළ විදුලිය බිලෙන් කරන්ට් වැදී ආතක් පාතක් නොම
දුප්පතා පිට බර පටවන රාජ්‍ය සංස්ථා
ව්‍යාපාරයක පැවැත්ම සඳහා ලාභය අත්‍යවශ්‍ය සාධකයකි. ව්‍යාපාර උත්පාදනය කරන ලාභ සමාජය වෙත ගලා යයි. ඒ බදු ගෙවීම හරහාය.
ජනතා ඡන්දෙන් පත්වූ මන්ත්‍රී නිල කාලය හිතුමතේ නොකපනු
පාර්ලිමේන්තුව ඇතුළේ කඹ ඇදිලි, හැල හැප්පිලි ඉවරයක් නැත. වාද විවාද සිදුවන්නේ වරු ගණන් නාස්ති කරමිනි. මේ හැල හැප්පීම
ජාතිය වැටුණේ ඇයි?
නිදහසෙන් පසු වසර 75ක කාලයක්, අප අපේක්ෂා කළ නිදහස වෙනුවට දිනෙන් දින, වසරින් වසර වහල්භාවයේ පතුලට කිදා බසිමින් සිටින බ
විදුලිය අර්බුදයේ නොදකින පැත්තක්
ජලාශවලට ප්‍රමාණවත් වැසි ලැබී ඇති නිසා විදුලි බලය කපා හැරීම සීමා කළ හැකිය යන පුවත අගෝ. 15 වැනි දින පුවත්පත්වල පළ වුවද
ව්‍යාපාරිකයන්ගේ කළගුණ සැලකීම
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටෙන් පළාගියේ සිය ජීවිතාරක්ෂාව තකා, ජීවිත බියෙන් මිස කිසිවෙකුගේවත් ඉල්ලීමට නො
දුප්පතාට නැති ධනවතාට ඇති සහනාධාර
රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ ඇතුළු භාණ්ඩ හා සේවා මිල වේගයෙන් ඉහළ යයි. ඉහළ මිලක් ගෙවා හෝ මිල
මාර්ගගත අධ්‍යාපන පහසුකම් නරකට යොදාගන්න දෙනු එපා
ඉන්දීය සාගරයේ පිහිටි සුන්දර දිවයිනක් වුවද ශ්‍රී ලංකාව යනු සෑම විකෘතියකම ආකෘතිය බවට පත්වූ රටකි. මේ රටේ දරුවන්ගේ අ
රට වැට්ටු නිලධාරීන්ගේ අනුවණකම්
අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂට රට හැර ගොස් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නට සැලැස්වූ විට අගමැති රනිල් වික්‍රමසි
ඉන්ධන හිඟයට උත්තරය කළ වැරැදි හරිගස්සා ගැනීමයි
එල්.අයි.ඕ.සී. හෙවත් ලංකා ඉන්දියානු තෙල් සමාගමට, මෙරට තවත් පිරවුම්හල් 50ක් ඉදිකිරීමට අවසර ලැබෙන බව නොබෝදා වාර්තා විය
එකමුතුව අවශ්‍ය මොහොතක්
ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය එක්තරා සන්ධිස්ථානයකට පැමිණ තිබේ. සම්ප්‍රදායික දේශපාලන පක්ෂ පසුගිය කාලයේ දී අව
කෝටි හැටක කැකුළු හාල් කුකුළන්ට දුන් නරුමයෝ
රට අර්බුද සුළියකය. ආර්ථිකය කඩා වැටී තිබේ. ජීවත්වීමට ඇවැසි පහසුකම් හිඟවීම මත ජන ජීවිතය අවුලෙන් අවුලට ගමන් කරමින් ත
දැඩි තීරණ අවශ්‍යම මොහොතක්
ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ 14 වැනි අධිපතිවරයා ලෙස 2016 ජුලි මාසයේ වැඩ භාර ගත්තේය. ඔහු 2019 දක්
බඩුවල තොග මිල අඩුවීමේ වාසිය ජනතාවටත් ලබාදෙන්න
තෙවසරක කාලයක් පුරා ආසන්නට දකින්නට ලැබුණේ දුක්බර පුවත්ය. ජීවිතය කලකිරවන සිදුවීම්ය. මනුෂ්‍යත්වයේ අසරණකම හදවතේ ගැ
ආයෝජන වලට ගල් පෙරළන නිලධාරියෝ
රටේ ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සහ ඩොලර්වලින් ණයක් ලබාගැනීමේ අරමුණෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරයි.
යළි හිස ඔසවන පාතාලය මඬින්න බැරිද?
මහ වැසි ඇද වැටී පොළොව තෙතබරිත වෙමින් තිබේ. ඒ හා සමාන්තරව රුධිරයෙන් ද පොළොව පෙඟෙමින් තිබේ. ඒ පාතාලයේ අනු අංක මැකූ ගි
ප්‍රශ්න විසඳන ව්‍යවසායක දැක්මක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිහිසුණු කුණාටුවක ය. අනතුරු ඇඟවීම් දැන් වලංගු නැත. උද්ධමනය දැවැන්ත ලෙස ඉහළට නැග ඇති අතර, බැංක
දුම්රියේ පාඩුව ජනතාව පිට පැටවිය යුතුද?
මීට දින කිහිපයකට පෙර ප්‍රවාහන අමාත්‍යවරයා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වය ගණන් හිලව් සහිතව හෙළි කළේය. ඒ අන
ලෝක බැංකු රතු එළියේ පණිවුඩය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව විදේශ සංචිත ශුන්‍ය මට්ටමට ළඟාවීමට ආසන්නය. එනම්, වියදම් කළ හැකි විදේශ සංචිත නොම
තෙල් පෝලිම් කවදා දුරුවේද?
රටේ ඉන්ධන අර්බුදය තවමත් විසඳී නැත. කිලෝ මීටර ගණන් දුරට ඉන්ධන පෝලිම් දක්නට ලැබේ. පිරවුම්හලකට ඉන්ධන රැගත් බවුසරයක්
ලෝක ආයෝජන දර්ශකයේ වැටිල්ල
මේ වසරේ අප්‍රේල් මාසයේදී ආරම්භ වූ ඉන්ධන අර්බුදය සමග විදුලිය කැපිල්ල නිසා රටේ ප්‍රශ්න ඔඩුදුවා තිබේ. එය කොතරම් ද කි
ජාතියේ උරුමය නොහඳුනන අපේම නරුම මිනිස්සු
‘‘අරගලය’’ යන වචනය තරම් මෑත කාලයේදී භාවිත වුණ මෙන්ම අවභාවිත වුණ වෙනත් වචනයක් නොමැති තරම්ය. එම වචනය අවභාවිත වූයේ අර
අර්බුදය විසඳන විසඳුම්
මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය මෙයයි. මේ ආර්ථික අර්බුදය කෙටි කාලයක දී ඇති වූවක් නො
ප්රජාතන්ත්රවාදය මුවාවෙන් රටේ නීතිය කැඩීම සාධාරණද?
අභිනව ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කරගනු ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා දිව්රුම් දීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා
ජනතාව කබලෙන් ලිපට දැම්මේ කවුද?
මහජන විරෝධයේ සාමකාමී බවත් විනයානුකූල ස්වාභාවයත් කෙමෙන් වියැකී යද්දී ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 2022 ජුනි මාසයේ ස
තෙල් අර්බුදයෙන් බැටකන ජනතාවගේ අඳෝනා නොඇසේද?
‘‘ෂෙඩ්වලට පොලිසියෙන් ආවා. හමුදාවෙන් ආවා. අංකයක් ආවා. කූපන් පතක් ආවා. කෝඩ් එකක් ආවා. ආවේ නැත්තේ තෙල් විතරයි’’ මේ මුහ
රට අඳුරෙන් එළියට ගමනට මගක්
ඔබ මා ඇතුළු රටවැසි අප සියල්ලෝ අද වින්දිතයෝය. පසුගිය මාස හය පුරාම ජනතා අරගල, උද්ඝෝෂණ, මැති ඇමැති වෙනස්වීම්, ඇමැති, අග
ජනපති අබියස අභියෝග විශාලයි
පාර්ලිමේන්තුව මුළු රටම නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයක් බවට ඊයේ පත්විය. ඊයේ පැවැති ඒ ජනපතිවරණයෙන් ජයග්‍රහණය කරනු
ඉන්ධන අර්බුදයට පාර කැපීම
1964 දී ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුව හිකන්ලුපර් සංශෝධනය නම් වූ සංශෝධනයක් 1962 විදේශ සහයෝගීතා පනතට ගෙන ආවේය. එම සංශෝධනයට ඒ