හවුල් රජයක් පිහිටුවීම සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන
සයුරෙන් එතෙර
නිළි ජැකලීන්ට තර්ජන
මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට අදාලව, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රසේකර් න
මෝදි එමිරේට්ස් සංචාරයක
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දෙදින නිළ සංචාරයක් සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් විය. මෙම සංචාරය අතරතුර
ලබා දුන් තීන්දුව අත්හිටුවන්න: ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
තමන්ට නඩු පැවරීමෙන් වැළකී සිටීමට, ජනාධිපති මුක්තිය තමන්ට නොමැති යැයි ඇමෙරිකන් පහළ අධිකරණයක් ලබා දී ඇති තීන්දුව අ
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට නේටෝවේ අප්‍රසාදය
නේටෝ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩෙනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙ
රෆා නගරයට දිගින් දිගටම ඊශ්‍රායාල හමුදාව පහර දෙයි
ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇප
බයිඩන් ‘ටික්ටොක්’ සමාජ මාධ්‍ය ජාලයට
මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින ජෝ බයිඩන් සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු
එමිරේට්ස් සේවකයෝ නිවසේ සිට වැඩ
අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්ත්වය හේතුවෙන්, කාලගුණ බලධාරීන් කළ අනතුරු අඟවීමත් සමඟ අද (12) සිට එක්සත් අරාබි එ
හිටපු අගමැති නව ජනපති
ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමා
ෆින්ලන්තයේ හිටපු අගමැති ජනපති ධුරයට
ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්වුණු අතර, එරට හිටපු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ස්ටබ් ජනාධිපති ධුරය වෙනුවෙන්
අබ්බාස් කටාර් එමීර්වරයා හමුවෙයි
පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස්, දෝහා අගනුවරට ගොස්, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවිය. ඊශ්‍රා
නවාස් ෂරීෆ් - බිලාවල් බූතෝ සාකච්ඡා
දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී නව සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්
මකරාගේ අවුරුද්ද උදාවෙයි
චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, චීන වැසියෝ අද (10) නව අවුරුදු උදාව සැමරූහ. චීන චන්ද්‍ර දින දර්ශනයට අද ආරම්භ වූයේ මකරාගේ
ඉම්රාන්ට නඩු 12 කින් ඇප
දූෂණ චෝදනාවලට වරදකරු වී, බරපතල වැඩ සහිතව, බන්ධනාගාරගත ව සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට, නඩු 12
යුක්රේන හමුදාපති ධුරයෙන් නෙරපා දැමේ
යුක්රේන හමුදාපති ජනරාල් වැලෙරි සලුස්නි එම ධුරයෙන් ඉවත් කර කිරීමට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කර තිබේ.
පාකිස්තාන මැතිවරණය: ඇමෙරිකාව විමසිල්ලෙන්
පාකිස්තාන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමත්, මැතිවරණයට අදාල ප්රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමත් සම්බන්ධයෙන් ඇමෙරිකා
උතුරු ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම්
උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානී නුව
චෝදනාවලින් බයිඩන් ගැලවෙයි
රාජ්‍ය රහස් ලියවිලි ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමක් සිදු නොවනු
ඡන්ද ප්‍රතිඵල ප්‍රමාදයි
පාකිස්තානයේ මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. ඡන්ද ගණන් කිරීම ඊයේ රාත්‍රියේ ආරම්භ වූ නමුත්, එය ඉතා මන්දගාමීව ස්වරූපය
හිරේ ඉන්න ඉම්රාන් තැපැල් ඡන්දය දාලා
දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්‍රකා
ඇමෙරිකන් මාධ්‍යවේදියා පුටින් සමඟ සම්මුඛ සාකච්ඡාවක
ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ හිටපු මාධ්‍යවේදී ටකර් කාර්සන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව
හමාස් සටන් විරාමයට ඊශ්‍රායල අගමැති කැමති නෑ
සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහ
ඉරාන හිතවාදී සටන්කාමී නායකයා ඇමෙරිකන් ප්‍රහාරයෙන් මරුට
ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඩ්‍රෝන ප්‍රහාර
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ
ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි. යානය කඩා වැටුණේ, නෙවාඩා ක්
පාකිස්තාන මහ මැතිවරණය අද
පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිර
පාකිස්තානයේ බෝම්බ පිපිරේ
පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
සාම සැලැස්මට හමාස් කැමැතියි
ඇමෙරිකාව සහ ඊජිප්තුව ද හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට සකස් කළ සාම සැල
චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට
චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරික
ට්‍රම්ප්ට මුක්තිය නෑලූ
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්,
හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ
පාකිස්තාන මහ මැතිවරණය පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්