ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අවමන් වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කළ මාලදිවයින රජයේ අමාත්‍යවරයකු
සයුරෙන් එතෙර
උතුරු ගාසා තීරයේ හමාස් මූලස්ථානය අඩපණ වෙලා
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ මූලස්ථානයක් අඩපණ වී ඇතැයි වාර්තා වේ. එම මූලස්ථාන
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් රෝහලේ: බයිඩන් දන්නෙවත් නෑ
ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් දින ගණනක් රෝහල්ගතව සිටි නමුත්, ඇමෙරිකන් ජනාධිපති හෝ රජයේ වෙන කිසිවකු ඒ පිළි
බංග්ලාදේශයේ ප්රචණ්ඩ ක්‍රියා
බංග්ලාදේශ මහ මැතිවරණය ඇරැඹිණි. මහ මැතිවරණය ආරම්භ වීමට පෙර සිටම එරට ප්රචණ්ඩ ක්‍රියා ඇරැඹිණි. ඡන්ද මධ්‍යස්ථාන 14 කට
කැනඩා අගමැතිගේ ගුවන් යානය ආයෙත් කැඩිලා
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ නිල ගුවන් යානයේ යළිත් වරක් දෝෂයක් හටගත්තේය. ඒ, අග්‍රාමාත්‍යවරයා කැරිබියානු ස
මූදු කොල්ලකරුවන්ගෙන් නැව බේරා ගැනෙයි
සෝමාලියාවට නුදුරින් අරාබි මුහුදේදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ලයිබීරියාවට අයත් ’එම්.වී. ලීලා නොර්ෆෝක්’ නමැත
මයික්‍රෝසොෆ්ට් කී බෝඩයේ වෙනසක්
මයික්‍රෝසොෆ්ට් සමාගම, ඔවුන්ගේ පරිගණක යතුරු පුරුවේ (කී බෝඩ්) වෙනසක් සිදු කර ඇත. ඒ, කෘත්‍රිම බුද්ධි හෙවත් AI KEY එකක් අලු
පාකිස්තාන මැතිවරණය කල් දැමීමට යයි
එළැඹෙන පෙබරවාරි 8 වැනිදා පැවැත්වීමට නියමිත පාකිස්තාන මහ මැතිවරණය කල් යෑමට ඉඩ ඇතැයි එරට මාධ්‍ය පවසයි. පාකිස්තානය
හිරු ගවේෂණයට යැවූ ඉන්දීය යානය ගමනාන්තයට
ඉන්දියාවේ හිරු ගවේෂණ යානය ආදිත්‍ය L-1 එහි ගමනාන්තයට පැමිණියේය. ආදිත්‍ය L-1 යානයේ ගමනාන්තය වන්නේ පෘථිවියේ සිට කිලෝ මී
බංග්ලාදේශ මහ මැතිවරණය අද
බංග්ලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂ
ඉන්දුනීසියාවේ දුම්රිය අනතුරක්
ඉන්දුනීසියාවේ, බටහිර ජාවා පළාතේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවුණු අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ත
කොරියා නායක කිම් ජොන් උන්ගෙන් පසු බලය දියණියට
උතුරු කොරියා නායක කිම් ජොන් උන්, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස, ඔහුගේ කුඩා දියණිය කිම් ජෝ ඒ නම් කරනු ඇතැයි දකුණු කොරිය
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් සිදුවිය. ඒ, නිවාඩුවෙන් පසු පාසල් යළි ආරම්භ වූ පළමු දිනයේය. වෙඩි තැබීමෙන් හය දෙනෙකු තු
මියන්මාර නිදහස් දිනය දා සිරකරුවන් 9,652 කට නිදහස
මියන්මාර හමුදා රජය එරට නිදහස් දිනය නිමිත්තෙන්, විදේශිකයන් 114 දෙනකු ඇතුළු සිරකරුවන් 9,652 දෙනකු, පොදු සමාවක් යටතේ නිදහ
රුසියාව වෙනුවෙන් සටන් වදින විදේශිකයන්ට පුරවැසිභාවය
රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, රුසියාවට සහාය දක්වමින් යුක්රේනයට එරෙහිව සටන් වදින විදේශිකයන්ට සහ ඔවුන්ගේ ප
භූමි කම්පාව ජපානයේ පිහිටීම වෙනස් කරලා
රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවෙන් සහ ඉන්පසු හටගත් අතුරු භූමි කම්පාවලින් පසු ජපානයේ පිහිටී
යුද්ධයෙන් පසු ගාසා තීරයට සිදුවන දේ ඊශ්‍රායලය කියයි
හමාස් සංවිධානය පරාජය කිරීමෙන් පසු, ගාසා තීරයේ අනාගතය කුමක් වේවිදැයි යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ය
විනිසුරුවරියට පහර දීලා
ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, ක්ලාක් ප්‍රාන්තයේ දිස්ත්‍රික් විනිසුරුවරියක, අපරාධ චෝදනා තුනක් සම්බන්ධයෙන් වරදකරු වූ
ජපානයේ දුම්රියක පිහි ප්‍රහාරයත්
ජපානයේ දුම්රියක මගීන්ට පිහි ප්‍රහාර එල්ල කළ තරුණියක පොලිස් අත්අඩංගුවට පත්වුණු බව මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරේ
පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත
ප්‍රහාරයට සම්බන්ධ කාටවත් සමාවක් නෑ - ඉරානය
ඉරානයේ කෙර්මාන් නගරයේ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ හෝ අනුබල දුන් කිසිවකුට කිසිම සමාවක් නොදෙන බව ඉරාන උත්තරීතර නාය
ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ
බෝම්බ පිපිරීම්වලින් මියගිය සහ තුවාල ලැබූ ඉරාන වැසියන් සම්බන්ධයෙන් සොව පළ කළ ඇමෙරිකාව තරයේ පවසා ඇත්තේ ඉරානයේ බෝම
රුසියන් හමුදාවට වැරදිලා රුසියන් ගම්මානයකට පහරදීලා
යුක්රේන හමුදා සමඟ සටන් වදින රුසියන් ගුවන් හමුදාව, අත්වැරදීමකින්, රුසියන් ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇතැ
ඉරානයේ බෝම්බ දෙකක් පිපිරී 103 ක් මරුට
ඉරානයේ බෝම්බ පිපිරීම් දෙකකින් 103 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්
ජපන් භූමි කම්පාවෙන් මියගිය ගණන 62 කට නගී
ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තය කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 62 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය පළමු වැනිදා, ඉෂිකාවා ප්‍රා
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් නියෝජ්‍ය නායකයා මරුට
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බීරූට් අගනුවර සිටි හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක සාලේ අල් අරූර් ඝාතනය කළේය. ඒ, ඩ්‍රෝන ප්
ජපානයේ ගුවන් යානා දෙකක් හැපිලා
ජපානයේ ටෝකියෝ නුවර හෙනෙඩා ගුවන් තොටුපොළේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් මහා අනතුරක් සිදුවිය.
ජපන් භූමි කම්පාවෙන් සිදුවුණු හානිය බරපතලයි
නව වසර උදාවත් සමඟ ජපානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් සහ අතුරු භූමි කම්පාවලින් සිදුවුණු හානිය අතිමහත් බවත්, ප්‍රබ
දකුණු කොරියානු විපක්ෂ නායකයාට පිහියෙන් ඇනලා
දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ මියුංග් පිහි ප්‍රහාරයකට ලක්වීමෙන් බරපතල තුවාල ලැබුවේය.