ඇමෙරිකා ජාතික ගගන විද්‍යා සහ අභ්‍යවකාශ පරිපාලන ආයතනය හෙවත් ‘නාසා’ ආයතනයේ ප්‍රධානියා ලෙස බිලියනපති ව්‍යාපාරික ජ
සයුරෙන් එතෙර
ඇෆ්ගන් සෞඛ්‍ය සේවිකාවන්ගේ පුහුණු පංති නවත්වයි
පවුල් සෞඛ්‍ය සේවිකාවන් සහ හෙදියන් ලෙස ඇත්්ගන් කාන්තාවන් පුහුණුවීම වැළැක්වීමේ නව නීති හඳුන්වා දීමට ඇෆ්ගනිස්තා
‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල
ඇමෙරිකානුවන් මිලියන 1.1 ක් මරණයට පත් කළ ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල සම්බන්ධයෙන්, ඇමෙරිකන් නීති සම්පාදකයන් වසර දෙකක ව
හිරේ ඉන්න ඉම්රාන්ට චෝදනා
බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දින 14 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි පාකිස
ගාසා තීරයේ උග්‍ර ආහාර අර්බුදයක්
ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස
හමුදා නීතියට පාර්ලිමේන්තුව විරුද්ධයි
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසි හමුදා නීතිය පැනැවීමට ගත් තීරණයට විරෝධය දක්වමින්, එය අවහිර කිරීමට දක
සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්ක
ජෝ බයිඩන් ඇන්ගෝලාවේ
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තවත් සති කීපයක් පමණකි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත්
ප්‍රාණ ඇපකරුවන් වහාම මුදා හරින්න
ජනවාරි 20 වැනිදා, තමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුත
ගුටි කෙළියකින් 100 දෙනෙක් මරුට
අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩ
චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා
උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලී
නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 27 ක් මරුට
අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජී
කණ්ණඩ නිළිය ශිවන්යා මියගිහින්
කණ්ණඩ සිනමාවේත්, එරට රූපවාහිනියේත් ජනප්‍රිය නිළියක ලෙස ප්‍රසිද්ධ ශෝභිතා ශිවන්නා දිවි නසාගෙන ඇතැයි ඉන්දීය මාධ්
බයිඩන් පුතුට සමාව දෙයි
ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත. බය
ට්‍රම්ප්ගේ මැදපෙරදිග කලාපීය උපදේශක මසාඩ් බොවුලෝස්
ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, අරාබි සහ මැදපෙරදිග කලාපීය රටවල කටයුතු පිළිබඳ උපදේශක ලෙස
සිරියානු කැරැළිකරුවෝ හාමා නගරයට කිට්ටු වෙති
සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ධුරයෙන් නෙරපා දැමීමට උත්සාහ ගන්නා සන්නද්ධ කැරැලිකරුවන්, හමා නගරය අල්ලා ගැනීම
ඇමෙරිකන් නිරූපිකාව බ්‍රසීලයේදී පැහැර ගනී
ඇමෙරිකන් නිරෑපිකාවක සහ ඇගේ පවුලේ අය බ්‍රසීලයේ දී පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ. පැහැර ගැනීමට ලක් වෙද්දී ලුසියානා
අභ්‍යවකාශ නැවැතුම්පොළේ දුගදක්
පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළේ දුගදක් හමන බව මේ වනවිට එහි රැඳී සිටින ගගනගාමීන් මැසිවි
බංග්ලාදේශයේ හින්දුවරුන් ගැන කනස්සල්ලෙන්
එක්සත් රාජධානියේ හැරෝ ඊස්ට් හි කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී බොබ් බ්ලැක්මන්, බංග්ලාදේශයේ හින්දුවරුන්ට
බයිඩන් පලස්තීනය ගැන පොතක් කියවලා
ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, පලස්තීනය සම්බන්ධයෙන් ඇමෙරිකන් මහාචාර්යවරයකු ල
නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල්
කැරැලිකරුවෝ ඇලෙප්පෝ නගරය අල්ලති
සිරියාවේ, සිරියානු රජයට නතු ඇලෙප්පෝ නගරයේ පළාත් කීපයක් රජයට එරෙහිව සටන් වදින කැරැලිකරුවන් විසින් අත්පත් කරගනු ල
කැනඩා අගමැති හදිසියේ ට්‍රම්ප් හමුවෙයි
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීම සඳහා කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඇමෙරිකා
ලෙබනන් ගම්මාන 60 ක වැසියන්ට අනතුරු
ඊශ්‍රායලය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතරේ මේ වනවිට සටන් විරාසයක් නිර්මාණය වී ඇත. ඒ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි.
නෝත්‍රදාම් දෙව්මැදුර හදලා ඉවරයි
2019 වසරේ ගින්නකට හසුවීමෙන් විනාශ වූ ප්‍රංශයේ පැරිස් නුවර නොත්‍රදාම් දෙව්මැදුර පැවැති ආකාරයටම යළි සාදා නිම කිරීමට
මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලිය
වොෂිංටනයට පියාඹන පීරිසි ඇවිත්?
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් ක
පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය
බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු